ලාල්කාන්ත සිය පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉවත් වෙයි

බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත සිය පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉවත්ව තිබෙනවා. ඒ පිළිබඳ ලිපිය පළාත් ලේකම්වරයාට යවා ඇත.
ලාල්කාන්ත සිය පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉවත් වෙයි ලාල්කාන්ත සිය පළාත් සභා මන්ත්‍රීධුරයෙන් ඉවත් වෙයි Reviewed by Unknown on 12:47 PM Rating: 5
Powered by Blogger.