අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක යළි පත් කෙරේ
ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (24) පත් කරන ලදී.
පසුගිය ජනවාරී මාසයේ සිට ගත වූ කාලය තුළ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා කටයුතු කළේය.
නව එජය බලයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා එම තනතුරට ම පත් වූ අතර අද පස්වරුවේ ජනාධිපතිතුමන් අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
පසුගිය ජනවාරී මාසයේ සිට ගත වූ කාලය තුළ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා කටයුතු කළේය.
නව එජය බලයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා එම තනතුරට ම පත් වූ අතර අද පස්වරුවේ ජනාධිපතිතුමන් අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක යළි පත් කෙරේ
Reviewed by Unknown
on
11:41 AM
Rating:
![අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක යළි පත් කෙරේ](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6XlILUbjSRbtYq42UnkMDs-bNkJSaaeCdrGrNdb8btMW7shHxmmAKClKpX0mJr8hF697inyMMP_XlCpE083dvw9V64gHzWe5h0OfIC3AK1bp_5QDlgoQkgv9sF3ruju1RFcNgm5s3-Sr-/s72-c/0be742c50661f063f1e656c50068561c_XL.jpg)