මැතිවරණ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට

පුත්තලම් දිස්ත්‍රික්කයේ මෙවර මහා මැතිවරණයට තරඟ වදින ඒ.ජ .නි සන්ධානයේ අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතාගේ මැතිවරණ ප්‍රචාරක පොස්ටර් තොගයක් කෝන්වැව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 3 දෙනෙකුද සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි කරුවලගස්වැව පොලිසිය පවසයි .


අත්අඩංගුවට ගත් අවස්ථාවේ වෑන් රථයේ පෝස්ටර් 463 තිබී ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් ආණමඩුව ,හලාවත හා පුලියන්කුලම ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මැතිවරණ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට මැතිවරණ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට Reviewed by Unknown on 7:22 PM Rating: 5
Powered by Blogger.