ආරක්ෂක සමුළුව මෙවරත්
ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින තුළ කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ගෝලීය තර්ජන අභියස ජාතික ආරක්ෂාව ( National Security in the Context of Emerging Global Threats) යන මාතෘකාව යටතේ දේශීය හා ජ්‍යාත්න්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ. මෙම සමුළුවේ දී ආරක්ෂාව පිළිබඳ ව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කරගැනීමට නියමිතය. මෙහිදී ජාතික, කලාපීය හා ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු ආශ්‍ර යෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විසඳුම් ද සාකච්ඡාවට ගැනීමට නියමිතය.
ආරක්ෂක සමුළුව මෙවරත්
Reviewed by Unknown
on
6:07 PM
Rating:
Reviewed by Unknown
on
6:07 PM
Rating:
