බෑංකී මූන් රනිල්ට සුබ පතයි

නව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතීන්ගේ මහලේකම්  බෑංකී මූන් මහතා  දුරකතන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතුම් එක් කර තිබේ. සාමකාමීව මැතිවරණය  පැවැත්වීම පිළිබඳව සහ යහපාලන රජය සම්බන්ධයෙන් බෑංකී මූන් මහතා මෙහිදී සිය ප්‍රසාදය පළකර තිබේ
බෑංකී මූන් රනිල්ට සුබ පතයි බෑංකී මූන් රනිල්ට සුබ පතයි Reviewed by Unknown on 6:02 PM Rating: 5
Powered by Blogger.