ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 306 ක්


ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 393ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණඩායම සියලු දෙනා දැවි ලකුණු 306ක් රැස්කළේය. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 87ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ හය වැනි ශතකය වාර්තා කළේය. ඔහුට අගනා සහායක් දුන් ළහිරු තිරිමාන්න සිය ටෙස්ට් දිවියේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා කළේය.
ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 306 ක් ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 306 ක් Reviewed by Unknown on 5:46 PM Rating: 5
Powered by Blogger.