දකුණු අප්‍රිකානු උප ජනපති දිවයිනට
දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමෆෝෂා මහතා අද උදෑසන දිවයිනට පැමිණියේ ය.
අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ජපානය බලා යන අතරතුර ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බව ය.
සිරිල් රමෆෝෂා මහතා පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

Reviewed by Unknown
on
5:35 PM
Rating:
Reviewed by Unknown
on
5:35 PM
Rating: