ISIS ත්‍රස්තවාදීහු සිරියාවේ අගමික ස්ථානයක් බුල්ඩෝසර් යොදා විනාශ කරති
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවේ අගමික ස්ථානයක් බුල්ඩෝසර් යොදා විනාශ කර තිබේ.
එරට නිරීක්ෂණ සංවිධානයක් අනාවරණ කළේ, සිය මෙහෙයුම්වලදී තම භාරයට ගත් ක්‍රිස්තියානි භක්තිකයින් විශාල පිරිසක් ද අයි.එස්.අයි.එස්. සටන්කාමීන් අදාළ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව ය.
එම වැසියන්ට ඉස්ලාම් දහම වැලඳ ගන්නා ලෙසට හෝ එසේ නොමැති නම් බදු පැනවීමට අයි.එස්.අයි.එස්. සටන්කාමීන් කටයුතු කරමින් සිටින බව ද නීරීක්ෂණ සංවිධානය වැඩිදුරට ත් සඳහන් කළේ ය.
ISIS ත්‍රස්තවාදීහු සිරියාවේ අගමික ස්ථානයක් බුල්ඩෝසර් යොදා විනාශ කරති
Reviewed by Unknown
on
5:30 PM
Rating:
Reviewed by Unknown
on
5:30 PM
Rating:
