විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය අද සිට නව නීති රීති යටතේ
විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය අද සිට නව නීති රීති යටතේ නිකුත් කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අනුව අද සිට නිකුත් කරන ගමන් බලපත්‍ර සදහා ඇගිලි සලකුණ ලබාගනු ඇත.
ගමන් බලපත්‍ර සදහා ජයාරූප ලබා ගැනීමේදී අද සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමත දිවයින පුර විසිරී ඇති ජයාරූප ශාලාවකින් හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වල පිහිටි ජයාරූප ශාලාවකින් එම ජයාරූප ලබාගත යුතු වේ.
මීට පෙර ගමන් බලපත්‍ර ලබා ගැනීමේ දී කුඩා දරුවන් මාපියන්ගේ ගමන් බලපත්‍ර වලට ඇතුලත් නිකරන අතර ඔවුන් සදහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරුණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
විදේශ ගමන් බලපත්‍රයක් සැකසීමේදී අද සිට ක්‍රියාත්මක වන නව නීති රීති ඇතුලත් සම්පුර්ණ විස්තරය පහත දැක්වෙන අතර, ක්ෂණික ඇමතුම් 1962 මගින් හෝ දුරකථන අංක 011 532 9120/011 532 9123 ඔස්සේ ඕනෑම අයෙකුට ඒ පිළිබද දැනගත හැකිය.
විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය අද සිට නව නීති රීති යටතේ
Reviewed by Unknown
on
2:26 PM
Rating:
Reviewed by Unknown
on
2:26 PM
Rating:

