තජූඩීන්ගේ මළ සිරුර ගොඩගනියි

අභිරහස් ලෙස මිය ගිය බවට සැක කෙරෙන,හිටපු රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ගේ සිරුරේ කොටස් අද ගොඩ ගනු ලැබීය.

ආන්දෝලනයට තුඩු දුන් මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.

2012 දී ඝාතනයට ලක් වු බව කියන තාජුඩීන්ගේ සිරුර දෙහිවල මුස්ලිම් පල්ලිය භූමියේ මිහිදන් කැරිණි. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්,පල්ලියේ පුජකවරුන් හා ග්‍රාම සේවක නිලධරයා ඉදිරියේ සිරුර ගොඩ නැගිමට නියම කළ මහේස්ත්‍රාත් පොලිස් ආරක්ෂාව සලසන ලෙස නියෝග කළේය.
තජූඩීන්ගේ මළ සිරුර ගොඩගනියි තජූඩීන්ගේ මළ සිරුර ගොඩගනියි Reviewed by Unknown on 4:16 PM Rating: 5
Powered by Blogger.