කෝටියක ගබ්සා පෙති රේගුවේදී අල්ලයි
රුපියල් එක් කෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා ගබ්සා පෙති සහ සිසු දරුවන්ගේ මනස විකෘති කරණ පෙති තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට රැගෙන ආ ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (09 දා) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කල්මුණේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ ගමන් මල්ලේ ගබ්සා පෙති 6800 ක් සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති 116465 තිබූ බව රේගුව කියයි.
සැකකරු කල්මුණේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ ගමන් මල්ලේ ගබ්සා පෙති 6800 ක් සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති 116465 තිබූ බව රේගුව කියයි.
කෝටියක ගබ්සා පෙති රේගුවේදී අල්ලයි
Reviewed by Unknown
on
4:49 PM
Rating:
Reviewed by Unknown
on
4:49 PM
Rating: