සුරූපී අසින් ගේ විවාහය MicroMax සමාගමේ හිමිකරු සමගයි

 දකුණු ඉන්දීය සිනමාවෙන් බොලිවුඩ් වෙත පිය නැගු සුරූපී නිලි අසින් තොට්ටුමකල් ගේ විවාහය මයික්‍රෝ මැක්ස් සමාගමේ සම හිමිකරුවෙකු වන රාහුල් ශර්මා සමග පැවැත්වීමට නියමිතව ඇතයි හින්දුස්තාන් web අඩවිය විසින් වාර්තා කොට තිබේ. අසින් මේවනවිට 29 වන වියේ පසුවන අතර රාහුල් ශර්මා 36 වනවියේ පසුවන බව වාර්තා වනවා.


කොලිවුඩ් නිලි රැජින ලෙසින් හදුන්වන අසින් තොට්ටුමකල් හට භාෂා අටක් කතා කිරීමේ දක්ෂතාවය තිබේ. අසින් සහ රාහුල් එකිනෙකා වෙත මුණගස්වා අත්තේ බොලිවුඩ් නළු අක්ශේ කුමාර් විසිනි.





සුරූපී අසින් ගේ විවාහය MicroMax සමාගමේ හිමිකරු සමගයි සුරූපී අසින් ගේ විවාහය MicroMax සමාගමේ හිමිකරු සමගයි Reviewed by Unknown on 9:02 PM Rating: 5
Powered by Blogger.