තාජුඩීන්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේ දෙහිවල මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ඊයේ (10දා) පෙරවරුවේ දෙහිවල මුහිදීන් පල්ලියේ පිහිටි සුසාන භූමියේදී ගොඩ ගනු ලැබීය
ඝාතනය කළැයි සැකකරන තාජුඩීන්ගේ දේහය පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය බව පොලීසිය පවසයි.
ඒ අවස්ථාවේ එම ස්ථානයේ රැස්ව සිටි පිරිස මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වුහ
තාජුඩීන්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේ දෙහිවල මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්
Reviewed by Unknown
on
10:19 AM
Rating:
Reviewed by Unknown
on
10:19 AM
Rating:





