එජාප ජාතික ලැයිස්තුව නම් කෙරේ

එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 13 සඳහා පත් කරන පුද්ගලයන් නම් කර තිබෙනවා. අදාළ ලැයිස්තුව අද (21) උදෑසන මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.



ඒ අනුව ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය.



පක්ෂ සභාපති මලිත් සමරවික‍්‍රම
කරූ ජයසූරිය
ඞී.එම් ස්වාමිනාදන්
අතුරලියේ රතන හිමි
ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
ජනාධිපති නීතීඥ තිලක් මාරපන
මහාචාර්ය සී ඒ මාරසිංහ
එම්. කේ.ඞී.එස් ගුණවර්ධන
එම්.එච්.එම් නවාවි
එම්.එස් සල්මාන්
ඒ.ආර්.ඒ හෆීස්
අනෝමා ගමගේ
සිරිනාල් ද මෙල්

එජාප ජාතික ලැයිස්තුව නම් කෙරේ එජාප ජාතික ලැයිස්තුව නම් කෙරේ Reviewed by Unknown on 8:17 AM Rating: 5
Powered by Blogger.