හිටපු රගර් ක්‍රීඩක තජුඩීන් ගේ සිරුර ගොඩ ගැනීමට අවසර

ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා
රහස් පොලිසියට අද (06) අවසර දුන්නේය.

2012 දී ඝාතනයට ලක් වු බව කියන තාජුඩීන්ගේ සිරුර දෙහිවල මුස්ලිම් පල්ලිය භූමියේ මිහිදන් කැරිණි. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්,පල්ලියේ පුජකවරුන් හා ග්‍රාම සේවක නිලධරයා ඉදිරියේ සිරුර ගොඩ නැගිමට නියම කළ මහේස්ත්‍රාත් පොලිස් ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හිටපු රගර් ක්‍රීඩක තජුඩීන් ගේ සිරුර ගොඩ ගැනීමට අවසර හිටපු රගර් ක්‍රීඩක තජුඩීන් ගේ සිරුර ගොඩ ගැනීමට අවසර Reviewed by Unknown on 1:52 PM Rating: 5
Powered by Blogger.