ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අයුරු
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ප.ව 2.00 ට පමණ පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී 2015 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු දූ දරුවන් සමග අද දහවල් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා සිය ඡන්දය ප්‍රකාශ කළ අතර පැමිණ සිටි ජනතාව සමගද සුහද කථාබහක නිරත වි ඇත .
ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථම ජනාධිපතිතුමා ආගමික වතාවත්වලද නිරතව ආශිර්වාද ලබා ගෙන ඇත..
ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අයුරු
Reviewed by Unknown
on
7:40 PM
Rating:
Reviewed by Unknown
on
7:40 PM
Rating:

