නව රජයට සුබ පතන්න බිස්වාල් ලංකාවට එයි
මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
එක් දින නිල සංචාරයක් සඳහා ඇය දිවයිනට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව රජයට සුබ පැතුම් එක් කිරිම නිෂා බිස්වාල්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇති බව සඳහන්ය.
සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයේ ඉහලපෙලේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්විමට ද නිෂා බිස්වාල් සැලසුම් කර තිබේ.

Reviewed by Unknown
on
6:18 PM
Rating:
Reviewed by Unknown
on
6:18 PM
Rating: