ඉතාලි යන්න වීසා තාවකාලිකව අත්හිටුවයි

ඉතාලියේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා. ගෘහස්ථ අංශය යටතේ ලබාදීමට නියමිතව තිබූ මෙම වීසා බලපත් නතර කර ඇත්තේ ඒ සඳහා අයදුම්කරුවන් තෝරා ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතාවක් පදනම් කර ගනිමින්. කෙසේ නමුත් කිසියම් අක්‍රමිකතාවක් සිදුවී නම් ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා බවයි විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ වැඩිදුරටත් සදහන් කළේ.
ඉතාලි යන්න වීසා තාවකාලිකව අත්හිටුවයි ඉතාලි යන්න වීසා තාවකාලිකව අත්හිටුවයි Reviewed by Unknown on 8:34 PM Rating: 5
Powered by Blogger.