චමින්ද වාස්ගෙත් සහය එක්සත් ජාතික පක්ෂයට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු දක්ෂ පන්දු යවන්නෙකු වූ චමින්ද වාස් මහතා මෙවර මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ප්‍රකාශ කර ඇත .
ඒ අද පැවතී ඔහුගේ මිතුරකුගේ එක්සත් ජාතික පක්ෂ සාකච්ඡාවකදීය .වැඩිදුරත් අදහස් දක්වමින් චමින්ද වාස් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මිතුරා විසින් ඔහු තරඟ කරන ප්‍රදේශයේ වකුගඩු රෝගීන් සඳහා උදව් කිරීමට කටයුතු කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය දිනවීමට මෙලෙස ඔහු සහයෝගය දක්වන බවයි.
ඒ අද පැවතී ඔහුගේ මිතුරකුගේ එක්සත් ජාතික පක්ෂ සාකච්ඡාවකදීය .වැඩිදුරත් අදහස් දක්වමින් චමින්ද වාස් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මිතුරා විසින් ඔහු තරඟ කරන ප්‍රදේශයේ වකුගඩු රෝගීන් සඳහා උදව් කිරීමට කටයුතු කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය දිනවීමට මෙලෙස ඔහු සහයෝගය දක්වන බවයි.
චමින්ද වාස්ගෙත් සහය එක්සත් ජාතික පක්ෂයට
Reviewed by Unknown
on
8:42 PM
Rating:
Reviewed by Unknown
on
8:42 PM
Rating: