සන්ධාන ජාතික ලැයිස්තුව මෙන්න


එක්සත් ජනතා නිදහස් සන්ධානයද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 12ගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදී තිබේ.

එහි විශේෂත‍්වය වන්නේ පසුගිය මහමැතිවරණයෙන් පරාජය වූ 7 දෙනෙකුට ‍ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ දොර යළි විවර වීමය.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලැයිස්තුවට නම් කර ඇති අය පහත පරිදිය.

1.    සරත් අමුණුගම,

2.    ඩිලාන් පෙරේරා,

3.    විජිත් විජයමුණි සොයිසා,

4.    එස් බී දිසානායක,

5.    මහින්ද සමරසිංහ,

6.    ලක්ෂ්මන් යාපා අබේවර්ධන,

7.    තිලංග සුමතිපාල,

8.    අංගජන් රාමනාදන්,

9.    එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාහ්,

10.    මලිත් ජයතිලක,

11.    ෆයිසර් මුස්තාපා,

12.    ඒ. එච්. එම්. ෆවුසි
සන්ධාන ජාතික ලැයිස්තුව මෙන්න සන්ධාන ජාතික ලැයිස්තුව මෙන්න Reviewed by Unknown on 8:52 PM Rating: 5
Powered by Blogger.