ශ්‍රීලනිප භාණ්ඩාගාරික තනතුර සඳහා එස්.බී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර සඳහා හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා පත්කර ඇතැයි පක්ෂ ආරංචි කියයි. එස්.බී.දිසානායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔහු නොහැකි විය.
ශ්‍රීලනිප භාණ්ඩාගාරික තනතුර සඳහා එස්.බී ශ්‍රීලනිප භාණ්ඩාගාරික තනතුර සඳහා එස්.බී Reviewed by Unknown on 12:13 PM Rating: 5
Powered by Blogger.