තිදෙනෙක් හදිසියේම දිවුරුම් දෙති .
නව රජයේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස මංගල සමරවීර මහතාත්, අධිකරණ ඇමතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ත්, පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ඩී.එම් ස්වාමිනාදන් මහතාත් දිවුරුම් දී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් මෙසේ අමාත්‍යධුර භාර ගැනීම සඳහා දිවුරුම්දී ඇත
.මීට පෙරත් මෙම අමාත්‍යධූරවලම මොවුන් තිදෙනා කටයුතු කර තිබුණි .
මංගල සමරවීර මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකටද ,ස්වාමිනාදන් මහතා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද ,විජයදාස රාජපක්ෂ මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගීවීමට නියමිත නිසා ඔවුන් දිවයිනෙන් බැහැරවයාමට අවශ්‍ය බැවින් මෙලෙස හදිසියේ දිවුරුම්දී ඇතැයි වාර්තා වේ.

Reviewed by Unknown
on
1:52 PM
Rating:
Reviewed by Unknown
on
1:52 PM
Rating: