ජනපතිගෙන් සංගාට ඉල්ලීමක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන කුමාර සංගක්කාර මහතාට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.


සංගක්කාර මහතාගේ සමුගැනීමේ උලෙළ මේ වනවිට කොළඹ පී. සිරා ක්‍රිඩාංගණ,යේදී පැවැත්වෙන අතර එහිදී සමරු ඵලකයක් ප්‍රදානය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


ජනපතිගෙන් සංගාට ඉල්ලීමක් ජනපතිගෙන්  සංගාට ඉල්ලීමක්  Reviewed by Unknown on 2:08 PM Rating: 5
Powered by Blogger.