ඌවේ මන්ත්‍රීවරු 6 දෙනා වෙනුවට අලුත් 6 දෙනෙක් ළගදීම


මහ මැතිවරණයේදි පාර්ලිමෙින්තුවට තේරී පත්වූ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු 6 වෙනුවට  නව මන්ත‍්‍රිවරු පත්කිරිම ඉතාමත්ම ඉක්මනින් සිදුකෙරෙන  බව වාර්තාවේ .

පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමසාරිස්වරයාට එම නම් ඉදිරිපත් කිරිමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා එම මන්ත්‍රී වරුන්ගේ  නම් නිවේදනය කිරිමට නියමිතය.

මෙසේ නම් ඇතුලත් කිරිමේ දි මනාප ලැයිස්තුවෙි ඊළගට ඇති නම්  සඳහන් අයම පත්කල යුතුයැයි කියා නියමයක් නැති බව  දැනගන්නට ලැබේ.

 මහ ඇමතිවරයා පත්කිරිමේදී බහුතර මන්ත‍්‍රී කැමත්ත මත  සිදුවන බව උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත..
ඌව පළාත් සභාවේ  ප‍්‍රධාන ඇමැති හරින් ප‍්‍රනාන්දු,   ඇමතිවරු  වන රවින්ද්‍ර සමරවීර,වඩිවේල් සුරේෂ් ,ආනන්ද කුමාරසිරි  මන්ත‍්‍රිීවරුන් වන චාමර සම්පත් දසනායක, පද්ම උයද ශාන්ත ගුණසේකර යන මහත්වරු මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වුහ.


ඌවේ මන්ත්‍රීවරු 6 දෙනා වෙනුවට අලුත් 6 දෙනෙක් ළගදීම ඌවේ මන්ත්‍රීවරු  6 දෙනා වෙනුවට අලුත් 6 දෙනෙක් ළගදීම Reviewed by Unknown on 2:30 PM Rating: 5
Powered by Blogger.