ATPF සැසිය අද කොළඹදී ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ආසියාවේ රටවල් 24 ක  වෙළෙඳ දූත පිරිස් සහභාගී වන 28 වැනි ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සැසියේ සමාරම්භක උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා හොංකොං දිවයින, දකුණු කොරියාව මෙන්ම තායිලන්තය අතර, ද්වීපාර්ශ්වීය වෙළෙඳාමට අදාල අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීමද මෙම අවස්ථාවට සමගාමීව සිදුකිරීමට නියමිතය.



ATPF සැසිය අද කොළඹදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් ATPF සැසිය අද කොළඹදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් Reviewed by Unknown on 3:14 PM Rating: 5
Powered by Blogger.