ප්‍රමිතියෙන් තොර සිමෙන්ති ගැන කියන්න දුරකථන අංකයක්
ප්‍රමිතියට අනුකුල නොවන සිමෙන්ති වෙළඳපළේ පවතින බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තොරතුරු ලැබී තිබේ.
සිමෙන්ති ආනයනය කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ ඇසුරුම් කරන්නන් අතුරින් ඇතැමුන් විසින් පළුදු වූ ඇසුරුම්වල ඇති සිමෙන්ති නැවත ඇසීරිමක් සිදු කරන බවට ද තොරතුරු ලැබී ඇති බව එම අධිකාරිය කියයි.
පළුදු වූ බෑග් තුළ ඇති සිමෙන්ති බාහිර පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් සිමෙන්තිවල ගුණාත්මක භාවයට හානි සිදු වන බව පාරිභෝගික අධිකාරිය පෙන්වාදෙයි.
විශේෂයෙන් ඉදිරිකිරීම්වල කල්පැවැත්ම සහ ශක්තිමත් භාවය සඳහා සිමෙන්තිවල ගුණාත්මක භාවය සෘජුවම බලපාන කරුණක් වේ.
මේ හේතුවෙන් තත්ත්වයෙන් බාල සිමෙන්ති වෙළදපළේ පවතින්නේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර එවැනි කටයුතු පිළිබඳ තොරතුරු දන්නේ නම් 077 10 88 919 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Reviewed by Unknown
on
4:58 PM
Rating:
![ප්‍රමිතියෙන් තොර සිමෙන්ති ගැන කියන්න දුරකථන අංකයක්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij77Wetj6np05ZHhqPyFjx-HlII3SGvDuzwNr4x0WLx3NfQG4v5QzU9CtS89uWdbiUAT_0wmnQHhhWMNkM0aG-TQxVOSQ6N_WPixgeZKWFfxnNS1cQetzGWHy5iKqby6E2diLbiZ1zzLqW/s72-c/download+%25281%2529.jpg)