විපක්ෂයේ සියලු පත්කිරීම් කිරීමට ජනපතිට ඉඩ

විපක්ෂනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය මණ්ඩලය ඇතුළු විපක්ෂයේ බොහෝ තනතුරු පත්කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉඩ ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.ඉහත තනතුරුවලට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය කතානායක යන තනතුරුද පත්කිරීමට ජනපතිවරයාට ඉඩ ලබා දී තිබේ
විපක්ෂයේ සියලු පත්කිරීම් කිරීමට ජනපතිට ඉඩ විපක්ෂයේ සියලු පත්කිරීම් කිරීමට ජනපතිට ඉඩ Reviewed by Unknown on 8:36 AM Rating: 5
Powered by Blogger.