අන්තර්ජාලයේ ප්‍රචාරක වැඩවලට 'නෝ බැරියර්'
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 14 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාර නතර කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ.
විශේෂයෙන්ම වෙබ් අඩවි, ටුවිටර් ගිණුම්, ෆේස්බුක් හරහා සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු මෙසේ ප්‍රායෝගිකව 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇත.
දැනටමත් අන්තර්ජාලය හරහා විශාල වශයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන අතර ඒ තත්ත්වය මැතිවරණ දින දක්වාම ක්‍රියාත්මක වනු ඇති බව අනුමාන කළ හැකිය.
විශේෂයෙන්ම වෙබ් අඩවි, ටුවිටර් ගිණුම්, ෆේස්බුක් හරහා සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු මෙසේ ප්‍රායෝගිකව 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇත.
දැනටමත් අන්තර්ජාලය හරහා විශාල වශයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන අතර ඒ තත්ත්වය මැතිවරණ දින දක්වාම ක්‍රියාත්මක වනු ඇති බව අනුමාන කළ හැකිය.
අන්තර්ජාලයේ ප්‍රචාරක වැඩවලට 'නෝ බැරියර්'
Reviewed by Unknown
on
9:43 PM
Rating:
Reviewed by Unknown
on
9:43 PM
Rating: