වෙලේ සුදා සමඟ ගනුදෙනු කළ තවත් නිළියක් (ඡායාරූප)
පසුගිය කාලේ දැඩි කතාබහට ලක්වූ ප‍්‍රකට මත්කුඩු ජාවාරම්කාර වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් එක්තරා නමක් පසුගියදිනෙක අනාවරණය වීමෙන් පසු තවත් ඔහු සමඟ ගනුදෙනු කළ බව කියන නිළියකගේ නමක් වෙලේ සුදා විසින් 13 වැනිදා අධිකරණයේදී අනාවරණය කර තිබෙනවා.
මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත‍්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක රඟපා ඇති ෂෙහාරා නම් වු නමැත්තියකි.
ඇගේ ඡායාරුප පහතින් ....
මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත‍්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක රඟපා ඇති ෂෙහාරා නම් වු නමැත්තියකි.
ඇගේ ඡායාරුප පහතින් ....
වෙලේ සුදා සමඟ ගනුදෙනු කළ තවත් නිළියක් (ඡායාරූප)
Reviewed by Unknown
on
11:07 AM
Rating:
Reviewed by Unknown
on
11:07 AM
Rating: