විජේගේ 'කොටියා' චිත්‍රපටයෙන් තමිල්නාඩුව හොල්ලයි
කොලිවුඩයේ එසෙත් නැතිනම් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන "පුලි" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරයමින් තිබෙනවා. පුලි හෙවත් මෙහි සිංහල තේරුම වන්නේ කෙටියායි. එහි පූර්ව ප්‍රචාරක වීඩියෝව මේ වන විට මිලියන 5කට අධික සංඛ්‍යාවක් නරඹා තිබෙනවා. ඒ දින 9ක් තුළවීමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ. පසුගිය 19 වැනිදා අන්තර්ජාලයට මුදාහැරුනු මෙම වීඩියෝවට මේ වන විට දින 12ක් වනවා.
ඉන්දීය රුපියල් කෝටි 118ක් වියදම් කර නිෂ්පාදනය කර ඇති "පුලි" චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතය බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙහි විජේට අමතරව බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි, ශුතී හසන් සහ හන්සිකා මොට්ටු රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.
මිලියන 5ක් නැරඹූ පුලි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....
ඉන්දීය රුපියල් කෝටි 118ක් වියදම් කර නිෂ්පාදනය කර ඇති "පුලි" චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතය බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙහි විජේට අමතරව බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි, ශුතී හසන් සහ හන්සිකා මොට්ටු රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.
මිලියන 5ක් නැරඹූ පුලි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් නරඹන්න....
විජේගේ 'කොටියා' චිත්‍රපටයෙන් තමිල්නාඩුව හොල්ලයි
Reviewed by Unknown
on
11:28 AM
Rating:
Reviewed by Unknown
on
11:28 AM
Rating: