මහින්දගේ වේදිකාවට ගොඩවුණු "ෆයිල් අක්කා" (photos)

පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහතාගේ පැවති ජන රැලියකට ෆයිල්  මිටියක් රැගෙන තරුණියක් වේදිකාවට ගොඩවුණ ජායාරුප අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත්වුණා .


"ෆයිල් අක්කා " යනුවෙන් නමක්ද පටබැදුණු ඇය ගැන බොහෝ දෙනා සොයා බලන්නට වුණා .
වෘත්තීයෙන් නිරුපිකාවක් වන ඇය කුරුණෑගල ප්‍රදේශයේම පදිංචි අයේෂා මධුශානි වන අතර නර්තන කන්ඩායම් සාමාජිකාවක් ද වන බවයි ආරංචි .

ඇගේ ජායාරුප කිහිපයක් පහතින් ....








මහින්දගේ වේදිකාවට ගොඩවුණු "ෆයිල් අක්කා" (photos) මහින්දගේ වේදිකාවට ගොඩවුණු "ෆයිල් අක්කා" (photos) Reviewed by Unknown on 4:54 PM Rating: 5
Powered by Blogger.