මළසිරුරක් සහිත තවත් ගමන් බෑගයක් හමුවේ
ඊයේ (4)ගිරාදුරුකෝට්ටේ ,ඇත්තරම පාලම අසල මාර්ගයේ වෙලදසැලක් අසලදී පුද්ගල මළසිරුරක් සහිත ගමන් බෑගයක් හමුවී ඇති අතර ඒ පිළිබද ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත .
ඒ අනුව මෙම මියගිය පුද්ගලයා මහියංගනය ,විරානගම ගම්මානේ විසු 61 හැවිරිදි පුද්ගලයකු බව .අනාවරණය විය . සිව්දරු පියකු වන මොහු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත්තේ .
කෙසේ වෙතත් මෙය අබිරහස් මරණයක් බැවින් මෙය සිදුවුයේ කෙසේද යන්න පිලිබදව මහියංගනය හා ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථාන පරීක්ෂණ පවත්වයි .

Reviewed by Unknown
on
4:16 PM
Rating:
Reviewed by Unknown
on
4:16 PM
Rating: