2016 අයවැය නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට
නව රජය පළමු අයවැය නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ නව රජය ආකර්ෂණීය සහන සහිත ජනතාවට හිතකාමී අයවැය ඉදිරිපත් කරන බවයි. පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ මූල්‍ය යෝජනා 6ක් විවාදයට ගෙන තිබේ.
විවිධ ක්ෂේත්‍රවල යෝජනා අයවැය සකස් කිරීම සඳහා සැලකිල්ලට ගැනෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ නව රජය ආකර්ෂණීය සහන සහිත ජනතාවට හිතකාමී අයවැය ඉදිරිපත් කරන බවයි. පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ මූල්‍ය යෝජනා 6ක් විවාදයට ගෙන තිබේ.
විවිධ ක්ෂේත්‍රවල යෝජනා අයවැය සකස් කිරීම සඳහා සැලකිල්ලට ගැනෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2016 අයවැය නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට
Reviewed by Unknown
on
1:29 PM
Rating: