ලුම්බිණිය නැරඹීම තහනම්

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුකොට ගෙන දින කිහිපයක් යනතුරු ලුම්බිණිය නැරඹීමට නේපාලයට පැමිණීමෙන් වලකින ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටි. නේපාලයට ෆෙඩරල් පාලනයක් හදුන්වා දීම හේතුවෙන් එරට ජනතාව විරෝධතා වල නිරත වන අතර එම ගැටුම් හේතුවෙන් පසුගිය සතිය තුල පුද්ගලයින් 5 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබේ.
ලුම්බිණිය නැරඹීම තහනම් ලුම්බිණිය නැරඹීම තහනම් Reviewed by Unknown on 8:56 PM Rating: 5
Powered by Blogger.