ගංජා ලග තියාගෙන මාට්ටු

නාත්තන්ඩිය ප්‍රදේශයේ ගංජා කිලෝ 1ක් සහ ග්‍රෑම් 915ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 62ක් පමණ වන එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (11) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
ගංජා ලග තියාගෙන මාට්ටු ගංජා ලග තියාගෙන මාට්ටු Reviewed by Unknown on 9:28 PM Rating: 5
Powered by Blogger.