මිනුවන්ගොඩ රිය අනතුරින් ජීවිතක්ෂයට පත් ජනපති ආරක්ෂක අංශ නිලධාරිනියගේ දේහය ඇගේ නිවසට
මිනුවන්ගොඩ – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊයේ උදෑසන සිදු වූ රිය අනතුරකින් ජනාධිපති ආරක්ෂකයින් 5 දෙනෙක් මිය ගියහ.
කොළඹ සිට නිකවැරටිය දෙසට ධාවනය වූ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ජීප් රථය මිනුවන්ගොඩ, මිරිස්වත්තේදී බස් රථ දෙකක් ගැටීමෙන් එම අනතුර සිදුවිණි.
සිද්ධියෙන් මිය ගිය ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරිනියගේ දේහය මේ වන විට ඇගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.
අනතුරට පත් වූ පිරිස ඒ වන විට ගමන් කරමින් සිට ඇත්තේ, නිකවැරටියේ පැවැත්වෙන අවමංගල්‍යයකට සහභාගී වීම සඳහා ය.
එම අනතුරින් සිද්ධිය වූ ස්ථානයේදී ම ජනාධිපති ආරක්ෂකයින් ලෙස සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මිය ගොස් තිබිණි.
බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තව ත් පොලිස් නිලධාරියෙකු මිය ගියේ, ඊයේ පස්වරුවේදී ය.
කොළඹ සිට නිකවැරටිය දෙසට ධාවනය වූ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ජීප් රථය මිනුවන්ගොඩ, මිරිස්වත්තේදී බස් රථ දෙකක් ගැටීමෙන් එම අනතුර සිදුවිණි.
සිද්ධියෙන් මිය ගිය ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරිනියගේ දේහය මේ වන විට ඇගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.
අනතුරට පත් වූ පිරිස ඒ වන විට ගමන් කරමින් සිට ඇත්තේ, නිකවැරටියේ පැවැත්වෙන අවමංගල්‍යයකට සහභාගී වීම සඳහා ය.
එම අනතුරින් සිද්ධිය වූ ස්ථානයේදී ම ජනාධිපති ආරක්ෂකයින් ලෙස සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු මිය ගොස් තිබිණි.
බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තව ත් පොලිස් නිලධාරියෙකු මිය ගියේ, ඊයේ පස්වරුවේදී ය.
මිනුවන්ගොඩ රිය අනතුරින් ජීවිතක්ෂයට පත් ජනපති ආරක්ෂක අංශ නිලධාරිනියගේ දේහය ඇගේ නිවසට
Reviewed by Unknown
on
9:59 PM
Rating:
![මිනුවන්ගොඩ රිය අනතුරින් ජීවිතක්ෂයට පත් ජනපති ආරක්ෂක අංශ නිලධාරිනියගේ දේහය ඇගේ නිවසට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6lM_2MVTWHvwP_77Zr5n3jLMFFDKRm_NbHGyWjVEz6SAqhtdjdamBlcxx6BMywPS1DXjuSYxOWCNLc8tlGTepDXRwLkMkynqHMLd1cNMsZ0BJOX2dTRkSybxNuEUh0ld2xp7ulD_xgfMH/s72-c/Accident-2.jpg)