සේයා සඳෙව්මි දැරියගේ සිද්ධියට පාසල් සිසුවෙකුගෙන් ප්‍රශ්න කරයි
කොටදෙණියාවේ සේයා සදේව්මි දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ප්‍ර දේශයේම පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු රහස් පොලීසිය බාරයට ගෙන තිබෙනවා.
දැරියගේ පවුලේ මිත්‍රෙයකු වන මොහු ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුවෙකු යැයි පොලීසිය පවසයි.
දැරියගේ පවුලේ මිත්‍රෙයකු වන මොහු ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුවෙකු යැයි පොලීසිය පවසයි.
සේයා සඳෙව්මි දැරියගේ සිද්ධියට පාසල් සිසුවෙකුගෙන් ප්‍රශ්න කරයි
Reviewed by Unknown
on
3:08 PM
Rating:
Reviewed by Unknown
on
3:08 PM
Rating: