පාසල් දැරියකගේ ඡායාරූප ගත් පුද්ගලා ගස් බඳියි
මගී බස් රථයක් තුළදී බාල වයස්කාර පාසල් දැරියකගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ අයෙකු එහි ගමන්ගත් පිරිස් විසින් අල්ලා ගස් බැඳ, පසුව පොලීසියට බාරදී තිබේ.
කොට්ටාව සිට මොරගහහේන දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් ගත් මෙම පුද්ගලයා එහි සිටි අවුරුදු 13ක් වයසැති පාසල් දැරියකගේ නිල ඇඳුමට යටින් සිය ජංගම දුරකතනයෙන් රහසේ ඡායාරූප ගත කරමින් සිටියදී අසල සිටි පාසල් සිසුන් දෙදෙනෙකු එය දැක සෙසු මගීන් සමග එකතුව ඔහු අල්ලාගෙන ඇත.
අනතුරුව අදාළ බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් පිටිපන ප්‍රදේශයේදී බස් රථය නවතා එම පුද්ගලයා ගස් බැඳ, පසුව පොලීසියට බාරදී තිබේ.
මෙම පුද්ගලයා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහකයෙකු බවත්, බිරිඳ විදෙස්ගතව සිටින අතර, මෙසේ ලබාගන්නා ඡායාරූප තමන් අන්තර්ජාලයට මුදාහරින බවත්, මීට පෙරද මෙවන් සිද්ධීන්වලට තමන් හසුවී ඇති බවත් ඔහු පවසා තිබේ.

Reviewed by Unknown
on
4:07 PM
Rating:
![පාසල් දැරියකගේ ඡායාරූප ගත් පුද්ගලා ගස් බඳියි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjryTpq-p7ime-ikVMfdMpLEDSYtpoJ7SNZ5Qp8KZzaHpb5w7UnaPzw3t37C-apyHppPXrkh7T-LGQ4WoS5GisAPvos2UZQwabIa55_II5A3mndEE_vXqX5E3tyh-jKbBgvODu6AxU3BRlt/s72-c/dushakaya.jpg)