තාජුඩීන්ගේ සිරුර යළි වළලයි

ගොඩගත් රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ සිරුර අද (18දා) නැවතත් මිහිදන් කරනු ලැබීය.

ඔහුගේ මරණය පිළිබඳව වූ සැකසහිත තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා මීට දින 38කට ඉහතදී ඔහුගේ සිරුර ගොඩගනු ලැබීය.

පසුගිය අගෝස්තු 10දා සිරුර ගොඩගනු ලැබීය. ඔහුගේ සිරුර දෙහිවල ජුම්මා පල්ලියේදී යළිත් මිහිදන් කළේය.

තාජුඩීන්ගේ සිරුර යළි වළලයි තාජුඩීන්ගේ සිරුර යළි වළලයි Reviewed by Unknown on 8:33 PM Rating: 5
Powered by Blogger.