ජාත්‍යන්තර පරීක්ෂණයක් නෑ - අගමැති
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් නිකුත් කළ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට සඳහනක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ජනපති, අග්‍රාමාත්‍ය ඇතුළු පිරිසක් ජනපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවැසීය.
මෙරට අධිකරණ පද්ධතියට ජාත්‍යන්තර විනිසුරන් පත්නොකරණ බවත් ඔහු පැවැසීය.
එහිදි අදහස් දැක්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පැවැති රජයම පාලනයේ සිටියානම් මෙම වාර්තාව මීට වඩා වෙනස්වීමට ඉඩ තිබූ බවත් ඔහු සඳහන් කළේය.

Reviewed by Unknown
on
9:18 PM
Rating: