මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගබඩා කිරීමට නියමිත වූ පළමු වී තොගය මීට ටික වේලාවකට පෙර එම ස්ථානයට ගෙන එනු ලැබී ය.
අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමට එරෙහිව පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව ය.
මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර පොලීසිය ද කැඳවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමට එරෙහිව පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව ය.
මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති අතර පොලීසිය ද කැඳවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ උණුසුම් තත්ත්වයක්
Reviewed by Unknown
on
1:00 PM
Rating:
Reviewed by Unknown
on
1:00 PM
Rating: