නවසීලන්ත සංචාරයට යන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් නම් කෙරේ
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝම්බර 27 වැනිදා සිට නොවැම්බර් 23 වැනි දා දක්වා නවසීලන්ත සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
එම සංචාරය සඳහා එක්වන ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඊයේ (01) පැවති ජාතික කාත්තා තේරීම් කමිටු රැස්වීමේදී නම් කර තිබේ.
එසේ නම් කළ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ නාමලේඛය පහත සඳහන් පරිදි වේ.
1ශෂිකලා සිරිවර්ධන (නායිකා)
2 චමරි අතපත්තු
3 ප්‍රසාදිනී වීරක්කොඩි
4 ඩිලානි මනෝදර
5 ඉෂානි ලොකුසූරිය
6 ඉනෝකා රණවීර
7 අමා කාංචනා
8 සුගන්තික කුමාරි
9 මධුරි සමුද්ධිකා
10 නිපුනි හංසිකා
11 උදේශිකා ප්‍රබෝධනී
12 ඕෂධී රණසිංහ
13 ලසන්ති මධුෂානි
14 ශ්‍රීපාලි වීරක්කොඩි
15 හන්සනී පෙරේරා
16 රෝස් පෙරේරා
17 අනුෂ්ක සංජීවනී
18 නිලක්ෂි සිල්වා
19 කුෂාන්ති ලියනගේ
20 චමරි පොල්ගම්පොල

Reviewed by Unknown
on
12:54 PM
Rating:
Reviewed by Unknown
on
12:54 PM
Rating: