දළදා මැදුරේ දියවඩන නිලමේ පත්වෙයි
මහනුවර ඓතිහාසික දළදා මැදුරේ දියවඩන නිලමේවරයා වශයෙන් නැවත වරක් නිලංග ප්‍රදීප් දෑල මහතා පත් වී තිබේ.
දියවඩන නිලමේ තනතුර සඳහා වන නිලවරණය සඳහා අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වී තිබුනද ඉන් දෙදෙනෙකු ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මේ සඳහා තරඟ වැදුනේ හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න මහතා සහ වත්මන් දියවඩන නිලමේවරයා වන නිලංග ප්‍රදීප් දෑල මහතා පමණි.
දියවඩන නිලමේ තනතුර සඳහා වන නිලවරණය සඳහා අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වී තිබුනද ඉන් දෙදෙනෙකු ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මේ සඳහා තරඟ වැදුනේ හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න මහතා සහ වත්මන් දියවඩන නිලමේවරයා වන නිලංග ප්‍රදීප් දෑල මහතා පමණි.
දළදා මැදුරේ දියවඩන නිලමේ පත්වෙයි
Reviewed by Unknown
on
9:43 PM
Rating:
![දළදා මැදුරේ දියවඩන නිලමේ පත්වෙයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfe_NfbSLndRnTKjo022sQMkhCi_8A0qFAzurx9qbr07qFJpn66yfyaB54-N0IFn9l_uQkCSbrKeMIxk8mShr-qFUv6qIjtnGagPU8Zn58ObQxe4gYLIT3OVGx8o66Si9WSvNfkvY7XMdw/s72-c/94602_dnphotos.jpg)