ධීවර ප්‍රජාවට කාලගුණෙන් අනතුරු ඇඟවීමක්
මේදිනවල දිවයින අවට මුහුදේ පවතින කාලගුණ තත්ත්වය යටතේ ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ අතර දිවයින වටා වෙරළට ඔබ්බෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ක් 80ක්
පමණ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මේ අතර දිවයිනේ ඇතැම් ස්ථානවලට 100 mm ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පැවසී ය.
ධීවර ප්‍රජාවට කාලගුණෙන් අනතුරු ඇඟවීමක්
Reviewed by Unknown
on
8:10 PM
Rating:
![ධීවර ප්‍රජාවට කාලගුණෙන් අනතුරු ඇඟවීමක්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEge2Sbr_FaOZaUHtdxgv1Eb2fRKe3dXEksxa29emkv4LNEMVFWpmhlM63t8Fnrr5hemWc5NO0zUamqKi5SHgLP54lM_TjtcZ66uDCYRA1XeClV0JQ-DGPMbZ4X-csBOoxJm_dWfZ6NKwbY/s72-c/blogger-image--1942542076.jpg)