අතුරුදන් වූ දැරියගේ සිරුර සොයා ගැනේ
ඊයේ (12) අලුයම සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ වයස අවුරුදු 4 1/2 දැරියගේ මළ සිරුර සොයා ගත බව පොලිසිය පවසයි.
පෙරේද රාත්‍රියේ දෙමව්පියන් සමඟ නිදාගෙන ඇති මෙම දැරිය අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලද අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවමින් ඊයේ උදෑසන සිටම දැරිය සොයා ය පදිංචි ව සිටි ගම්පහ කොටදෙණියාව ප්‍රදේශය අවට දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.
ඇයගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ ඇලක තිබීයදී බවට වාර්තා වේ.

Reviewed by Unknown
on
7:29 PM
Rating:
Reviewed by Unknown
on
7:29 PM
Rating: