'සීපා' ගැන මලික්ගෙන් නිවේදනයක්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් බලා දෙමින් කඩා වැටුණු දේශපාලන ප්‍රතිරූපය යළි පිම්බීමේ බංකොලොත් උත්සහයක දේශද්‍රෝහී කණ්ඩායම් කිහිපයක් විසින් උත්සහ කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඉන් හෙතෙම වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන බවයි.
(එම නිවේදනය පහතින් දැක්වේ)
ඉන් හෙතෙම වැඩි දුරටත් පවසන්නේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවන බව අවධාරණය කරන බවයි.
(එම නිවේදනය පහතින් දැක්වේ)
'සීපා' ගැන මලික්ගෙන් නිවේදනයක්
Reviewed by Unknown
on
7:15 PM
Rating: