අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පත් කර තිබේ. ඊට අමතරව ඇය අගමැති කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප‍්‍රධානී තනතුරටද ඇය පත් කර ඇත.