බිරිඳ සහ දරුවා මුහුදට දැමූ සැමියා අත්අඩංගුවට
ගාල්ල, කොස්ගොඩ ප්‍රදේශයේදී සිය බිරිඳ සහ දරුවා මුහුදට තල්ලූ කළ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු එකහමාරක් පමණ වන දරුවා තවමත් අතුරුදන්ව සිටියි. බේරාගැනුණු බිරිඳ ප්‍රතිකාර සඳහා ගාල්ල බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙම අඹුසැමියන්ගේ 6 හැවිරිදි දරුවා නිවසේ නිදිකර බිරිඳ සහ දැරිය සමඟ මෙම පුද්ගලයා පාපැදියෙන් මහඉඳුරුව මුහුදු වෙරළට පැමිණ තිබේ.
එහි ගල් තලාවකින් බිරිඳ සහ දැරිය මුහුදට තල්ලූ කර ඇති අතර, බිරිඳ එ් අවට තිබූ ගල් අල්ලාගෙන සිය ජීවිතය බේරාගෙන නිවසට පැමිණ ඇත.අනතුරුව නිවසේ සිටි 6 හැවිරිදි දරුවා ද සමඟ කොස්ගොඩ පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිලි කර තිබේ. පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
එහි ගල් තලාවකින් බිරිඳ සහ දැරිය මුහුදට තල්ලූ කර ඇති අතර, බිරිඳ එ් අවට තිබූ ගල් අල්ලාගෙන සිය ජීවිතය බේරාගෙන නිවසට පැමිණ ඇත.අනතුරුව නිවසේ සිටි 6 හැවිරිදි දරුවා ද සමඟ කොස්ගොඩ පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිලි කර තිබේ. පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
බිරිඳ සහ දරුවා මුහුදට දැමූ සැමියා අත්අඩංගුවට
Reviewed by Unknown
on
9:46 PM
Rating:
