කොටදෙණියාවේ අපරාධය ගැන ප්‍රශ්න කරන 17 සිසුවාගේ ලැප් එකේ අසැබි දර්ශන

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගෙන් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලීසිය පවසනවා. පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ තිබී අසැබි දර්ශන විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි.
කොටදෙණියාවේ අපරාධය ගැන ප්‍රශ්න කරන 17 සිසුවාගේ ලැප් එකේ අසැබි දර්ශන කොටදෙණියාවේ අපරාධය ගැන ප්‍රශ්න කරන 17 සිසුවාගේ ලැප් එකේ අසැබි දර්ශන Reviewed by Unknown on 11:03 PM Rating: 5
Powered by Blogger.