පොලිස් මාධ්‍ය ප්‍රකාශක චීනයට යයි

චීනයේ පැවැත්වෙන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා වූ පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාට අවස්ථාව හිමිවී තිබේ.

මේ මස 09 වැනිදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා චීනයේ බීජිං නුවරදී මෙම පාඨමාලාව පැවැත්වේ. මේ හේතුවෙන්අදාළ කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩබැලීම සඳහා පොලිස් නිලධාරියෙකු පත් කිරීමටද නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක චීනයට යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක චීනයට යයි Reviewed by Unknown on 8:53 AM Rating: 5
Powered by Blogger.